අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත‍්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා සුදුසු ඉඩම් හඳුනාගැනීමට සාකච්ඡාවක්

    ජූලි 21, 2017

    ගංවතුර සහ නාය යාම් වැනි ස්වභාවික විපත් නිසා තර්ජනයට ලක්ව ඇති ප‍්‍රදේශ වල ජීවත්වන ගාල්ල දිස්ත‍්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා සුදුසු ඉඩම් හඳුනාගැනීමේ මූලික සාකච්ඡාවක් පසුගියදා   ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් අයි.එච්.කේ. මහානාම මහතා, ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.එම්.සී.එම්. හේරත් මිය, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් සුභසිංහආරච්චි මහතා සහ  බෙන්තර හා ඇල්පිටිය ප‍්‍රාදේශිය ලේකම්වරුන් සහ නිළධාරින් එම සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya