මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම අද

    ජූලි 20, 2017

    ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම අද (20) පෙරවරු 9.30ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ රැස්වීමේ දී කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය, පවතින කන්නය හා අදාළ කාලපරිච්ඡේදයේ ඉලක්කය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

    Dmu_gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya