අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලට ආසන 2000ක නව සම්මන්ත්‍රණ ශාලවක්

    ජූලි 20, 2017

    ගාල්ල නගරයට නවීන පහසුකම්වලින් සමන්විත සම්මන්ත්‍රණ ශාලවක් ඉදිකිරීමේ මුලික කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

     එය ආසන 2000කින් යුත් ආසන පහසුකම් වලින් යුත් අතර ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයේ අක්මීමන සීමාව තුළ දක්ෂිණ අධිවේගී මාර්ගය ආසන්නයේ මම සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරිමට යෝජිතය.

    ගාල්ල කඩවත් සතර සම්බන්ධීකරණ කමිටුවේ දී පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා මිලියන 200ක ප්‍රතිපාදන ලබාදීමට යෝජනා වී ඇති බවයි.

    දිර්ඝ කාලයක සිට ගාල්ලට මෙවැනි සම්මන්ත්‍රණ ශාලාවක අවශ්‍යතාවයක් පැවති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya