අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් නිලධාරීන් සඳහා වෛද්‍ය කඳවුරක්

    ජූලි 15, 2017
    සේවය සිටින සහ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමාජික සමාජිකාවන් වෙනුවෙන් පවත්වනු ලබන වෛද්‍ය කඳවුරක් හෙට (16) පෙරවරු 8.30 සිට බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩා පිටියේ දී සිදු කෙරේ.
     
    මෙම කඳවුරු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
     
    මෙහිදී ඇස් පරික්ෂාවෙන් පසු කණ්නාඩි ලබාදීම සහ වෙනත් රෝගයන් සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කරන අතර වෛද්‍යවරුන් 80කට සංඛාවක් මේ සඳහා සහභාගිවීමට නියමිතව ඇත.
     
    විශ්‍රාමික රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ කාන්තා සංගමය විසින් මෙම වෛද්‍ය කඳවුර සංවිධානය කරනු ලබයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya