අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සබැදෙමු සොබා දහමට “ කුරුණෑගල දැනුම්වත් කරයි

    ජූනි 30, 2017

    පසුගිය ජුනි 05 දිනට යෙදුනු ජගත් පරිසර දිනයට සමගාමීව සබැදෙමු සොබා දහමට තේමාව කරගෙන පරිසරය පිරිසිදුව තබා  ගැනීම පිළිබඳව  මගීන්  දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා වයඹ පළාත් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ ( IROAD) පරිසර අංශය මගින් ක්‍රියාත්මක කෙරිණි.

    ඩෙංගු රෝගය බෝවීම වැලැක්වීම හා කසල කළමණාකරණය පිළිබද වීදි නාට්‍ය මගින් කුරුණෑගල ප්‍රධාන බස්නැවතුම්පල තුළ හා අවට  සිටි මගීන් දැනුවත් කළ අතර බස්නැවතුම්පලේ පෞද්ගලික හා ලංගම බස්රථවල කසල බැහැර කිරීම පිළිබඳ ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් ද පැවැත්විණ.

     

    කුරුණෑගල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya