අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර ආයතන පරිශ්‍ර‍වල විශේෂ ශ්‍ර‍්‍ර‍මදානයක්

    ජූනි 25, 2017

    රජයේ ඩෙංගු මර්දන විශේෂ ත්‍රෛමාසික වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් වැඩසටහන් රැසක් දියත් කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    ආයතන පරිශ්‍රය තුළ ඩෙංගු මදුරුවන් ‍‍‍බෝවන ස්ථාන නිරන්තර පරීක්ෂාව හා ඩෙංගු මදුරුවන් බෝ වීම අවම කිරීමේ ජානාධිපති විශේෂ කාර්යය බලකායේ ඩෙංගු මර්දන විශේෂ ත්‍රෛමාසික වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම මත ආරම්භ කර තිබේ.

    ඒ අනුව පසුගියදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමස්ත කාර්යය මණ්ඩලය විසින් විශේෂ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya