අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශයෙන් ඖෂධ මිලදී ගැනීමට නව ගිවිසුමක්

    ජූනි 29, 2014

    බංග්ලාදේශ රජයෙන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඍජුවම මිලදී ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය ගිවිසුමකට පසුගියදා බංග්ලාදේශයේ දී අත්සන් තබා ඇත.


    ශ්‍රී ලංකාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ බංග්ලාදේශ රජය වෙනුවෙන් එරට සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය මොහොමඩ් නසීම් මහතා මෙම ගිවිසුමට අත්සන් කොට ඇත.
     

    ශ‍්‍රී ලංකාව වෙනත් රජයකින් හෝ රාජ්‍ය ආයතනයක් මඟින් ඍජුවම ඖෂධ හා වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා ගිවිසුමකට අත්සන් තැබු පළමු අවස්ථාව මෙය වේ.


    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya