අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජූලි 25

    ජූනි 29, 2014

    අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ලබන ජූලි 25දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතය.


    2005 වසරේ සිට අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනය මෙහිදී සිදුවන අතර දිස්ත්‍රික්කය තුළ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.


    මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරීහු, පළාත් පාලන සහ රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගිවීමට නියමිතය.


    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya