අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුවන්පුර දිසා ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීම 30 දා

    ජූනි 28, 2014

    රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභිනවයෙන් ඉදිකෙරෙන තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම මේ මස 30 වෙනි දින පෙ.ව. 11.30ට රත්නපුර නව නගරයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.


    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න  මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකෙරේ.


    රුපියල් කෝටි 696ක වියදමින් මෙම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය සහිත තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් කර ඇත.
     

    මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන්, රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද මැති ඇමතිවරුද සහභාගි වීමට නියමිත බව රත්නපුර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


     ECB/NR/SW/KM_dmu_Rathnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya