අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ගොවීන්ට ගොයම් පැල සිටුවීමේ යන්ත්‍ර

    අප්‍රේල් 26, 2017

    කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට ගොයම් පැල සිටුවීමේ යන්ත්‍ර බෙදාදීමක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.



    මෙහි පළමු අදියර යටතේ ගොවීන් පස් දෙනෙකුට යන්ත්‍ර බෙදාදීම සිදු කළ අතර ජපානයේ නිෂ්පාදිත මෙම ගොයම් පැල සිටුවීමේ එක් යන්ත්‍රයක මිල රු. ලක්ෂ 6කි.

    මෙම අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් රැක්මණී ආරියරත්න , දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක අමල් අරුණප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශිය ලේකම්වරු, ගොවි නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya