මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අක්කර 193ක ගම්මිරිස් අලුතින් වගා කෙරේ

    ජූනි 25, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක දෙවන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ වර්ෂය තුළ දී අලුතින් ගම්මිරිස් අක්කර 193ක සිටුවීමට සැලසුම් කර ඇත.
     
     
    මේ සඳහා ගම්මිරිස් වගාවට වැඩි ප්‍රභවයක් ඇති කොට්ඨාස තෝරා ගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.
     
    ECB/LT/DP_dmu_Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya