මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කයිකාවලට ධීවර නැංගුරම්පොළක්

    ජූනි 24, 2014
    ගාල්ල දිස්ත්‍රික්කයේ කයිකාවල ධීවර නැංඟුරම්පොළ ඉදිකිරීමේ සමාරම්භක උත්සවය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 26 දින පස්වරු 2.00ට කයිකාවල ධීවර නැංගුරම්පොළ පරිශ්‍රයේදී පැවැත්වේ.


    මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ කළමැටිය ධීවර වරාය ඉදිකිරීමේ සමාරම්භය ද ධීවර හා ජලජ සම්පත් සංර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 28 වෙනි දින පස්වරු 10.30ට එම වරාය පරිශ්‍රයේදී පැවැත්වෙන බව ද ධීවර අමාත්‍යාංශය පවසයි.

     

    මේ වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ක්‍රියාත්මක කරනු ඇත. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya