මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර තරුණ තරුණියන් වෙනුවෙන් ජනමාධ්‍ය වැඩමුළුවක්

    ජූනි 23, 2014
    මාතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් ජනමාධ්‍ය වැඩමුළුවක් පසුගියදා කඹුරුපිටිය එක්වෙමු ශ‍්‍රී ලංකා මධ්‍යස්ථානයේදී පැවැත්විනි.
     
    ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන තරුණ තරුණියන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
     
    ජාතික තරුණ සේවා සභාවේ මාතර ශ්‍රී ලංකා යූත් රැකිය මධ්‍යස්ථානය මඟින් හා කඹුරුපිටිය එක්වෙමු ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ පුර්ණ සහයෝගය ඇතිව පැවති මෙම ජනමාධ්‍ය වැඩමුළුව ශ්‍රී ලංකා යූත්  මාතර රැකියා බැංකු මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරි ටී.කේ. මහින්ද හා එක්වෙමු ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ කළමණාකරු චමින්ද ජයසේකර යන මහත්වරුන්ගේ මඟපෙන්විම යටතේ සංවිධානය කොට තිබුණි.
     
    DB/TI Dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya