මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේරුවල අධ්‍යාපන කොට්ඨාසයේ වැසූ පාසල් හෙට විවෘත කරයි

    ජූනි 22, 2014
    අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් බේරුවල අධ්‍යාපන කොට්ඨාසයේ වසා දැමුණු පාසල් හෙට (23) යළි විවෘත කරන බව බස්නාහිර පළාත් සභාව සඳහන් කරයි.
     
    බේරුවල අධ්‍යාපන‍ කොට්ඨාසයේ විදුහල්පතිවරුන් සමග පැවැති සාකච්ඡාවකින් පසු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත පාසල් යළි විවෘත කිරීමට තීරණය කෙරුණි.
     
    ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් පසුගියදා එම ප්‍රදේශයේ පාසැල් 45ක් පමණ වසා දැමුණු අතර පාසල් නොපැවැත්වුනු කාල සඳහා හිලව් සැසි පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya