මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමරපුර මාතර මහා නිකායේ උපසම්පදා උළෙල 27දා

    ජූනි 22, 2014
    ශ්‍රී ලංකා අමරපුර සිරිසද්ධම්මයුත්තික මාතර මහ නිකායේ ද්විවාර්ෂික උපසම්පදා විනය කර්මය ජුනි 27දා සවස 2.00ට අම්බලන්ගොඩ හිරේවත්ත සිරි විජයාරාම විහාරස්ථ මාදම්පා නදී සීමා මාලකයේ දී සිදු කෙරේ.
     
    මෙවර උපසම්පදා විනය කර්මයට සාමණේරයන් වහන්සේලා පණස්නමක් පමණ උපසම්පදාව ලැබීමට සුදුසුකම් සපුරා ඇත. 
     
    මේ සඳහා දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රප්‍රේම ගමගේ, නගරාධිපති අරුණ ප්‍රදීප් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya