මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහ පාලනය පිළිබඳ වැඩසටහන් මාලාවක් පොලොන්නරුවේ දී

    ජූනි 21, 2014

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල හා එක්ව දිස්ත්‍රික්ක 12ක ක්‍රියාවට නංවන යහ පාලනය මඟින් ග්‍රාමීය ආර්ථිකය, ජීවනෝපය සංවර්ධනය සඳහා වන වැඩසටහන් මාලාවේ පොලොන්නරුව දිස්ත්‍රික් පුහුණු වැඩසටහන ඊයේ (20) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරිණි.


    පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් පබාශීලී ජයලත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.


    මෙහිදී අදහස් දැක් වූ එතුමිය සඳහන් කළේ ග්‍රාමීය සංවර්ධනයේදී රාජ්‍ය නිලධාරියාගේ වගකීම නිසි ලෙස ඉටුකිරීමෙන් ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය නඟාසිටුවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සැකසීම හා රාජ්‍ය හා වෙනත් අයතන මඟින් ජනතාවට සපයන සීමාවන් විධිමත් කිරීමට ද මෙහිදී අපේක්ෂිත බව ඇය සඳහන් කළේය.

     

    NDH/WK-BG-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya