දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්ෂුද්‍ර මූල්‍ය සේවාවන් සැපයීම හා ඒ මඟින් දිළිඳුකම අඩු කරලීම සඳහා ඇති ඉඩප්රස්ථා, දිවි නැඟුම ප්‍රජාමූල සංවිධාන ගොඩනැගීමේදී අනුගමනය කළ යුතු ක්රමෝපායන්, දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණු ඉටුකරලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළු තේමා කිහිපයක් යටතේ මේ දැනුවත් කිරීම කෙරෙන බව පොලොන්නරුව සහකාර සමෘද්ධි කොමසාරිස් රුවන් රාජශිල්ප මහතා පැවසීය.