මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රන්බිම අරුණළු" ජංගම සේවය අද තලාව මහ විදුහලේ දී

    ජූනි 21, 2014

    උතුරු මැද පළාත් සභාව 06 වෙනි වරටත් පවත්වනු ලබන "රන්බිම අරුණළු" ජංගම සේවය අද (21) පෙරවරු 9.00 සිට තලාව මහ විදුහල් පරිශ‍්‍රයේදී පැවැත්වේ.


    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ සංකල්පයක් අනුව "රන්බිම අරුණළු"  ජංගම සේවය ක්‍රියාත්මක කෙරේ.

     

    ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ප‍්‍රමුඛ පළාත් සභා මැති ඇමැතිවරුන් ද සියලු අමාත්‍යාංශ නිලධාරීන් මෙම ජංගම සේවයේදී ජනතා ගැටලු විසඳීමට කටයුතු කිරීමට නියමිත අතර ඉඩම් හිමිකම් බලපත‍්‍ර 1200ක් ලබාදීම ඇතුළු මහජන සේවා රැසක් මෙහිදී ක්‍රියාත්මක කරනු ඇත.  

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya