මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර කුඩා තේ වතු හිමියන් නඟාසිටුවීමේ වැඩසටහනක්

    ජූනි 21, 2014

    මාතර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් නඟාසිටුවීම සඳහා ආධාර ප්‍ර‍දානය කිරීමේ වැඩසටහනක් අද (21) පෙරවරු 9.00ට වැලිගම, කනංකේ, මකුළුවලහේන තේ ශක්ති ශාලාවේදී පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වැඩසටහන පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya