මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ ඒකාබද්ධතා තරුණ කඳවුරක් නුවරඑළියේදී

    ජූනි 19, 2014
    සාමය සහ සහජීවනය මෙන්ම සමාජ ඒකාබද්ධතාව මඟින් ස්ථාපිත කිරීමට බලාපොරොත්තුවන සමාජ අවබෝධතාව යන්න තේමාකර ගනිමින් සිංහල දෙමළ සහ මුස්ලිම් තරුණ පිරිස්වල සහභාගිත්වයෙන් සමාජ ඒකාබද්ධතා තරුණ කඳවුරක් අද (19) සිට 22 දින දක්වා නුවරඑළියේදී පැවැත්වේ.


    ලබන 21 දින පෙ.ව. 09.00ට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආගමික නායකයන්, විද්වතුන් සහ සිංහල, දෙමළ මුස්ලිම් දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සුහද පාගමනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

     

    NDH/SH_dmu_nuwaraeliya

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya