මැටි භාණ්ඩ කෞතුකාගාරයෙහි කැලණි මිටියාවතේ මැටි භාණ්ඩ මෙන්ම, කර්මාන්තය සඳහා භාවිත කළ සහ කරන උපකරණද, මැටි කර්මාන්ත ඉතිහාසය සහ කර්මාන්තයේ විකාශය පිළිබඳ තොරතුරු ද ඇතුළත් වේ.
බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සංකල්පයක් අනුව බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තු මෙම මැටි භාණ්ඩ කෞතුකාගාරය ඉදිකොට ඇත.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහත්වරුන් ඇතුළු ප්‍රෙද්ශයේ දේශපාලන අධිකාරීහු පිරිසක් සහභාගිවීමට නියමිතය.
DB