මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල දිස්ත්‍රික් විශේෂ සංවර්ධන රැස්වීම 21 දා

    ජූනි 19, 2014
    දිවයින පුරා පවත්වන සංවර්ධන රැස්වීම් මාලාවේ බදුල්ල දිස්ත්‍රික් විශේෂ සංවර්ධන රැස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 21 වැනි දා පෙ.ව. 9.30ට බදුල්ල තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
     
    මෙහිදී පසුගිය 2012/2013 කාලපරිච්ඡේදයේ දිස්ත්‍රික්කයේ සිදු කළ සංවර්ධන කටයුතු පිළිබඳ විමසා බලන අතර 2015/2016 වර්ෂවල සිදුකිරීමට බලාපොරොත්තුවන සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳ සාකච්ඡා කොට තීරණ ගැනීම ද සිදුකිරීමට නියමිතය.
     
    බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ උපදෙස් පරිදි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලය මෙම රැස්වීම සංවිධානය කරයි.
     
    DB/BH Dmu badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya