මෙම පිරිසට නව පත්වීම් ලිපි ප්රදානය කිරීමට ප්රථමව මාස තුනක පුහුණවක් ලබා දුන් අතර, පත්වීම් ලැබීමෙන් අනතුරුව ඔවුන් ඒ ඒ ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අනුයුක්ත කරණු ලැබීය. මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්රික් ලේකම් එම්.කිංස්ලි ප්රනාන්දු මහතා ඇතුළු ප්රාදේශීය ලේකම්වරු සහ රාජ්ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
ECB