මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල කෘෂි කමිටු රැස්වීම 24 දා

    ජූනි 18, 2014

    කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම ලබන ජුනි 24 දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, ගොවිජන කමිටු නියෝජිතයින්  ඇතුළු කෘෂිකර්ම කමිටුවට අදාළ නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී විමට නියමිත බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක අමල් අරුණප්‍රිය මහතා පැවසීය.


     ECB/LT/DP_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya