මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුමෙන් ආනයනික ඇන්තුරියම් හා පලතුරු වගාව ප්‍රචලිත කෙරේ

    ජූනි 18, 2014

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ  දිවිනැගුම ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අරණායක ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඇන්තූරියම් සහ පලතුරු වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

     

    මෙම වැඩසටහන යටතේ ඇන්තුරියම් වගාව සඳහා ප්‍රතිලාභීන් 15 දෙනෙකුද, දූරියන් වගාව සඳහා ප්‍රතිලාභීන් 60 දෙනෙකු ද බිම්මල් වගාව සඳහා ගොවි කාන්තා සංවිධාන නියෝජිතයන් තෝරාගෙන ඇත.මෙම ජීවනෝපාය ව්‍යාපෘතිය සඳහා රුපියල් දහතුන් ලක්ෂ අනු අට දාහක මුදලක් ආයෝජනය කිරීමට නියමිතය.


    ECB/LT/DP_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya