මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල දිස්ත්‍රික්කයේ කිකිළි පැටවුන් 20,000ක් බෙදා දෙයි

    ජූනි 18, 2014

    සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාල මගින් මේ වසර තුළ කිකිළි පැටවුන් 20,000ක් බෙදා දීමට සැලසුම් කර ඇත.


    දිවි නැගුම වැඩසටහන යටතේ මෙම කිකිළි පැටවුන් බෙදා දීම සිදු කෙරෙන බව කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පශු වෛද්‍ය  අධ්‍යක්ෂිකා වෛද්‍ය වී.එම්.කේ. යාපාරත්න මහත්මිය පැවසුවාය.

     

    ECB/LT/DP_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya