දිවි නැගුම වැඩසටහන යටතේ මෙම කිකිළි පැටවුන් බෙදා දීම සිදු කෙරෙන බව කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පශු වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය වී.එම්.කේ. යාපාරත්න මහත්මිය පැවසුවාය.
ECB/LT/DP_dmu_kegalle
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාල මගින් මේ වසර තුළ කිකිළි පැටවුන් 20,000ක් බෙදා දීමට සැලසුම් කර ඇත.