මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමු පළාත ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ

    ජූනි 18, 2014

    සබරගමු පළාත ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සමාරම්භක උත්සවය හෙට (19) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂක හා කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙ.ව. 9.00 ට එය ආරම්භ කෙරේ.කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය විසින්  මෙම වැඩ සටහන මෙහෙයවයි.

     

    ECB/LT/DP_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya