මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තම්මිටගමට මිලියන 10ක වටිනාකමකින් යුතු ජල ව්‍යාපෘතියක්

    ජූනි 18, 2014

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව, තම්මිටගම වෙසෙන ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 10ක වටිනාකමකින් යුතු ජල ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කෙරිණි.


    බොහෝ කලක සිට ජලය හිඟකමින් එම ප්‍රදේශයේ ජනතාව පීඩා විඳි අතර, වැඩි වශයෙන් ගොවිතැන් සඳහා යොමු වී ඇති ඔවුන් හට ගොවිතැන් සඳහා අවශ්‍ය වතුර නොමැතිකම නිසා මහත් අසරණ තත්ත්වයකට පත්ව සිටියහ.


    මේ සඳහා ස්ථිර පිළියමක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරේ. අමුණක් හරහා හෙක්ටයාර 166කින් සමන්විත මුළු ප්‍රදේශයට ම ජලය ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

    ගොවීන්ට යල මහ කන්න දෙකෙහිම ගොවිතැන් කිරීමටත්, එම ප්‍රදේශයේ දේශගුණයට ගැළපෙන අයුරින් ආවේණික විවිධ එළවළු වගා කිරීමටත්, මෙමගින් හැකි වේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya