මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරකාපොළ මාංපිට මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරේ

    ජූනි 17, 2014
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" වැඩසටහනට සමඟාමීව වරකාපොළ මාංපිට මාර්ගය ලක්ෂ 140  ප්‍රතිපාදන යටතේ  සංවර්ධනය කිරීම පසුගිය දා ආරම්භ කෙරිණි.
     
     
    ග්‍රාමීය කටයුතු ජ්‍යේෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම මාර්ගය සංවර්ධන කරනු ලබයි. 
     
    සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතාවුද සෙනෙවිරත්න මහතා සහභාගී වූ අතර මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 
     
    ECB/LT_dmu Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya