අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවලපිටියේ මහින්දදෝදය තාක්ෂණ විද්‍යාගාර දෙකක් හෙට සිසු අයිතියට

    ජූනි 16, 2014

    නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ ඉදිකරන ලද මහින්දදෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීම හෙට (17) පෙරවරු 7.30ට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.


    මෙදිනම පෙරවරු 9.00ට නාවලපිටිය කදිරේෂන් විදුහලේ ඉදිකරන මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයත් සිසු අයිතියට පත් කරන අතර මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාත් සහභාගි වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ දහසක් වැඩසටහන්හි අධ්‍යාපන අධ්‍යක්ෂ පියසේන මහතා අප වෙබ් අඩවියට සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya