ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ උක් වගාව ගෙවතු වගා මට්ටමින්

    ජූනි 16, 2014
    දේශීය සීනි කර්මාන්තය නගාසිටුවීමේ අරමුණින් බදුල්ල දිස්ත්‍රික්කය තුළ ගෙවතු වගා මට්ටමින් උක් වගාව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි සීනි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා සඳහන් කළේ ය.
    ඔහු මේ බව පැවසූවේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොවීන් දැනුවත් කිරීමේ උත්සවයක දී ය.
     
    ඉදිරියේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කොට්ඨාස 15 තුළ හෙක්ටයාර් 3,750ක උක් වගා කිරීමට ගොවීන්ට ආධාර කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය.
     
    MAP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya