අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර පාර්සල් බෙදාදීමක් අද (13) පස්වරු 4.00ට මහර, කිරිමැටියාගාර පල්ලිය අසල දී සිදු කරන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යාංශය පවසයි.
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ කාර්යය සිදු කිරීමට නියමිතය.