මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්

    ජූනි 11, 2014

    මෙවර පොසොන් උත්සවයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5000ක් පමණ යොදවා ඇති බව අනුරාධපුර ප්‍රදේශය භාර ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මහතා පවසයි.


    එම නිලධාරින් අනුරාධපුර, තන්තිරිමලය හා මිහින්තලේ කේන්ද්‍රව විශේෂ වශයෙන් ආරක්ෂාව සඳහා යොදවා ඇත. ජීවිතාරක්ෂක සේවා හා වෙනත් හදිසි අවස්ථාවන්ට අවශ්‍ය සහය ලබාදීමට ද පොලීසිය ක්‍රියාකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.


    ECB/SB_dmu_Anuradapura

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya