අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව - සෝමාවතී මාර්ගය ජනපති අතින් හෙට විවෘත වෙයි

    ජූනි 10, 2014
    පොලොන්නරුව නගරයේ සිට ඓතිහාසික සෝමාවතී පුදබිම දක්වා වූ මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) විවෘත කිරීමට නියමිතය.
     
    මංතීරු දෙකකින් සමන්විත මේ මාර්ගය සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 3500කි.
     
    ජලයෙන් යටවන සෝමාවතී මාර්ගය මේ වන විට සුංගාවිල සිට කිලෝමීටර් 12ක් කොන්ක්‍රීට් කර මංතීරු දෙකකින් නිමවා තිබේ. පොලොන්නරුව නගරයේ සිට කිලෝමීටර් 26ක් සුංගාවිල දක්වා මංතීරු දෙකක් කාපට් අතුරා නවීකරණය කර ඇත.
     
    මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද මේ මාර්ගයෙන් පොලොන්නරුව නගරයේ සිට විනාඩි 45කදී සෝමාවතී පුදබිම වෙත පැමිණිය හැකි වේ.
     
     
     NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya