අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල දිස්ත්‍රික්කයටත් උක් වගා ව්‍යාපෘති හඳුන්වා දෙයි

    ජූනි 10, 2014

    බදුල්ල දිස්ත්‍රික්කයටත් උක් වගා ව්‍යාපෘති ගණනාවක් හඳුන්වා දීමට සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය හා උක් පර්යේෂණ ආයතනය ආයතනය සැලසුම් කර තිබේ.

    එහි සමාරම්භක අවස්ථාව අද (10) පෙරවරුවේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල‍යේදීත් පස්වරුවේදී වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල‍යේදීත් පැවැත්වේ.

     

    මෙම අවස්ථාවට සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් හා උක් පර්යේෂණ නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.

     

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya