ඔක්තෝබර් 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ අඩු ආදායම්ලාභී පවුල් 28කට සෙවිලි තහඩු

    ජූනි 09, 2014
    ගම්පහ ආසනයේ ස්ථීර වහලක් නොමැති නිවාස සහිත අඩු ආදායම්ලාභී පවුල් 28ක් සඳහා සෙවිලි තහඩු ලබාදීම මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (10) පෙරවරු 9.45ට ගම්පහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.


    මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන යටතේ මේ ප්‍රදානයන් සිදු කරන අතර මේ අවස්ථාවට දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා ද සහභාගි වනු ඇත.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya