අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුව හෙට රැස්වේ

    ජූනි 09, 2014

    මාතර දිස්ත‍්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය වෙනුවෙන් සඵලදායී විවිධ තීන්දු තීරණ ගනිමින් කටයුතු කරන මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් හෙට (10) පෙ. ව. 9. 30ට මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

     

    මේ අවස්ථාවට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ම නියෝජනය වන පරිදි සියලුම ප‍්‍රදේශීය ලේකම්වරුන් ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් සහභාගි වීමට නියමිතය.

     

    දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය කෘෂිකර්ම අංශය විසින් සංවිධානය කරනු ලබයි.

     

    DB/TI Matara dmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya