මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද ප‍්‍රාථමික සෞඛ්‍ය කාර්ය සහායකවරු 254කට ස්ථිර පත්වීම්

    ජූනි 03, 2014

    උතුරු මැද පළාතේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ස්ථීර ප‍්‍රාථමික සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) තනතුරට දෙසිය පනස් හතර දෙනෙකු බඳවා ගැනේ.

     

    මෙතෙක් සනීපාරක්‍ෂක කම්කරු සේවයේ අනියම් පදනමේ නිරත වූවන් මෙසේ ස්ථීර පත්වීම් ලබා ගනු ලැබීය. පත්වීම් ප‍්‍රදානය උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශයේ දී අද (03) සිදු කෙරිණි. පත්වීම් ලාභීන් අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයන්හි රෝහල්වලට අනුයුක්ත කෙරේ.
     

    පත්වීම් ප‍්‍රදානය උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මේ අවස්ථාවට පළාත් සෞඛ්‍ය අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතා ද එක් විය.


    HC

    ncp health apointment

    ncp health apointment 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya