මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැබෑ ශ‍්‍රී ලාංකේය රසය රැගත් බීජ ගොවි ජනතාව වෙත

    ජූනි 03, 2014

    ජූනි 02 සිට 07 දක්වා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක‍්‍රියාත්මක කරන දේශීය බීජ ප‍්‍රවර්ධන සතියට සමගාමී වැඩසටහනක් අද (03) ප.ව. 6.30 සිට ප.ව.7.00 දක්වා ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.


    "සැබෑ ශ‍්‍රී ලාංකේය රසය රැගත් බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගොවි ජනතාව වෙත" යන තේමාව යටතේ  “දිවි නැගුමට - රන්බිම” වැඩසටහනින් මෙවර එය විකාශය වීමට නියමිතය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya