මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී පත්වීම් ප්‍රදානය ජූලි 7

    ජූනි 03, 2014

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 2808 දෙනෙකුට සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන ජූලි 07 වැනි දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී  පැවැත්වේ.


    මහින්ද චින්තන ඉදිරි දැක්මේ දැනුම කේන්ද්‍රීය අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගනිමින් දිවයින පුරා වාර්තා වී තිබෙන විෂයන් රැසක් සඳහා ජාතික හා පළාත් පාසල්වල පුරප්පාඩු සඳහා මෙම පත්වීම්ලාභීන් ස්ථානගත කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.


    2011/2013 අධ්‍යයන වර්ෂවලවල ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා මෙම පත්වීම් ලබාදීම සිදු වේ.


    HC/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya