මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහජන අදහස් ලබා ගැනීම පෙබරවාරි 19 දා ඇරඹේ

    පෙබරවාරි 18, 2016
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ  මහජන අදහස් ලබා ගැනීම පෙබරවාරි 19 හා 20 යන දිනයන්හි  පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැත්වේ.
    එම අවස්ථාවට පැමිණ තම අදහස් හා යෝජනා වාචිකව හා ලිඛිතව ඉදිරිපත් කරන්නැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස් .සේනානයක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    AP/DMU - Polonnaruwa
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya