නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් දුෂණ විරෝධී දින සැමරුමක් ගම්පහදී

    දෙසැම්බර් 10, 2015
    ජගත් දුෂණ විරෝධී දින සැමරුම් උත්සවය පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
    ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය සැරීම වෙනුවෙන් ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සමරු උත්සවය පැවැත්වෙන අතර එම උත්සවයට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.
     
    ශ්‍රී ලංකාව දුෂණයෙන් තොර රටක් ලෙස ගොඩ නැගීම සදහා සියළුම රාජ්‍ය සේවකයන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.
     
    AP/DMU-Gampha
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya