ග්‍රාමීය මට්ටමින් සේවය කරන පවුල් සෞඛ්‍ය, දිවිනැගුම, සමාජ සේවා ,තාක්ෂණික සේවා ආදී විවිධ සේවාවන්ට අයත් නිලධාරිණියන් සදහා මෙහිදී යතුරුපැදි හිමිවිය.
රාජ්‍ය සේවය කඩිනම් කිරීමේ අරමුණින් රජය විසින් සහන මිලට ලබා දෙන මෙම යතුරු පැදි ප්‍රයෝජනයට ගනිමින් ග්‍රාමීය ජනතාවට උපරිම සේවයක් සලසන ලෙස මෙම අවස්ථාවට සහභාගි වෙමින් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණි ඉලංගරත්න මහතා පැවසීය.
මෙම අවස්ථාවට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාද සහභාගි විය.
AP/DMU-Kurunegala