මෙහි දී කොස්,කුඹුක්,අඹ හා බුරුත පැල රෝපණය කරන ලදී.
බුලත්කොහුපිටිය වැඩිහිටි බල මණ්ඩලයේ ද සහයෝගය ඇතිව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අංශය විසින් මෙය සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවට බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය ඇතුළු නිලධාරීන් හා වැඩිහිටි බල මණ්ඩල නියෝජිතයෝ රැසක් සහභාගි වී සිටියහ.
AP/DMU-Kegalle