මතින් නිදහස් රටක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක දීප ව්‍යාප්ත ජාතික වැඩසටහනට සමගාමීව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවති තෙවෙනි ජාතික වැඩසටහනේ දී මෙම ඇගයීම සිදු කෙරිණි.
ඒ අනුව අමිල බණ්ඩාර, ජී.ඒ. යූ.පී සාලිය හා අසේළ වික්‍රමනායක යන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගයීම මෙහි දී සිදු විය.
AP/DMU-Kegalle