ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයයේ දුරකතන අංක 0112 186 031 හරහා වාචික ඉල්ලීමක් කිරීමෙන්, ෆැක්ස් අංක 0112 186 025 අංකය වෙත ලිඛිත ඉල්ලීමක් කිරීමෙන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින ඵලදායිතා සංවර්ධන නිලධාරීගෙන් හෝ www.productivity.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
මේ වන විටත් විභාග දෙපාර්තමේන්තුව වෙත අයඳුම්පත් යොමු කොට ඇති අයඳුම්කරුවන් නැවත අයඳුම්පත් යොමු කිරීමක් සිදු කිරීම අවශ්‍ය නොවන බව පෙන්වාදෙන එම කාර්යාලය අයඳුම්පත් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, 10වන මහල, දෙවන අදියර, සෙත්සිරිපාය, බත්තරමුල්ල ලිපිනයට අයඳුම්පත් යොමු කරන ලෙසත් ලිපි කවරයේ ඉහළ වම් කෙලවරේ කියවන්නෝ දිනන්නෝ ජාතික තරගය ලෙස සඳහන් කළ යුතු බවත් පෙන්වා දෙයි.
DB