මෙම කන්නයේ දී කුරුණෑගල දිස්ත්රික්කයේ මහා වාරි යටතේ කුඹුරු හෙක්ටයාර 16989ක්ද, සුළු වාරි යටතේ කුඹුරු හෙක්ටයාර 36809ක් ද, අහස්දිය යටතේ කුඹුරු හෙක්ටයාර 26544ක් ද වශයෙන් කුඹුරු හෙක්ටයාර 80342ක් වගා කොට ඇත.
මේ සඳහා යූරියා පොහොර මෙට්රික් ටොන් 15026ක් ද, ටී.එස්.පී මෙට්රික් ටොන් 5518ක් ද, එම්.සී.පී මෙට්රික් ටොන් 4153ක් වශයෙන් පොහොර මෙට්රික් ටොන් 22758ක් මෙම කන්නයේ දී බෙදා හැරේ.
DB