දකුණු පළාත් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා දකුණු පළාත් ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික ශිල්ප සභාව එක්ව සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය මේ මස 4, 5 සහ 6 යන තෙදින පුරා ගාලු නගර ශාලවේදී පැවැත්වේ.
මේ සඳහා දකුණු පළාත් සභා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා ඇතුළුව පළාත් සභා මහජන නියෝජිතයින්ද සහභාගී වී
සිටියහ.
AP/DMU-Galle