ඔක්තෝම්බර් 20 දිනට යෙදෙන ජාත්‍යන්තර සංඛ්‍යාන දිනයට සමගාමීව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව
විසින් පවත්වනු ලබන ජාතික සම්මන්ත්රණ මාලාවට සමගාමීව මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.
මෙම සම්මන්ත්‍රණයේ දී ‘ අප සතු දත්ත“ යන මැයෙන් කෑගල්ල දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ එස්.එම්.එච්.එන් සමරකෝන්
මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වනු ලබයි.
AP/DMU-Kegalle