මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ සියලු ම පීඨාධිපතිවරු, අධ්‍යයන කාර්ය මණ්ඩලය, ලේඛකාධිකාරි, හරිත කමිටු සමාජිකයන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද සහභාගි වූහ.
විශ්වවිද්‍යාලයීය උද්‍යාන කටයුතු සඳහා අවශ්‍ය මෙටි‍්‍රක් ටොන් 1.5ක් වන පොහොර අවශ්‍යතාව සපයා ගැනීමත්, අතිරික්තය ගම්වාසීන්ට බෙදාදීමත් අරමුණු කරගනිමින් මෙම නිෂ්පාදනාගාරය හරිත කමිටුවේ අධීක්ෂණය යටතේ උද්‍යාන අංශය මඟින් පවත්වා ගෙන යයි.
විද්‍යාර්ථීන් හා අවට පාසල්වල සිසු දරුවන්ට කොම්පෝස් පොහොර නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ බිමක් ලෙසද මෙය ක‍්‍රියාත්මක වේ.